Wednesday, September 26, 2012



ප්‍රශ්නය-mage computer 1ke tibba Video tikakui , images tikakui mage atin Windows dammama nathi una , mata awa ayet ganna barida / puluwanda ? mata anwer 1k dena puluwanda ?
Ajun Shan



පිලිතුර-ඔව්.ගන්න විදිහක් තියෙනවා.මේ වගේ වෙලාවල් වලට තමයි data recovery සොෆ්ට්වෙයා හදලා තියෙන්නේ.හැබැයි bro මේකන් Video රිකවරි කරන එක sure නෑ.ඔයා කෝකටත් හිතේ විශ්වාසයෙන් පහත තියෙන පියවර අනුගමනය කරන්න.

1.මුගින්ම මේ සොෆ්ට්වෙයා එක download කරගන්න.
                                                                            
2.දැන් ඒක install කරගන්න.


3.දැන් මේකේ ඔයාට ඕනි mode එක තෝරන්න.
4.ඊට පස්සේ ඔයාට ඕනි file type එක තෝරලා next කරන්න.