Sunday, September 23, 2012


ඔයාලට වැදගත් file එකක් recyclebin එකෙනුත් delete වුනොත් නැවත ඒක ගන්න ක්‍රමයක් නැති වෙනවා.ඒ file එක අපිට අත්‍යවශ්‍යම එකක් වුනොත් අපි කොච්චර පසු තැවෙනවද?අද ඉදලා ඒ ගැන දුක් වෙන්න ඕනි නෑ.අද අපි කියලා දෙන්න යන්නේ pc එකෙන් delete වුන  file එකක් ආපහු ගන්න විදිහයි.ඒකට දැන් රිකවරි සොෆ්ට්වෙයා කියලා විශේෂ සොෆ්ට්වෙයා හදලා තියෙන්වා.Recuva කියන්නේත් ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.පහල තියෙන link එක click කරලා ඒක  download කරගන්න.