ඔයාලගේ පරිගණකයේ නිතරම වෙලාව වෙනස් වෙන්න හේතුව තමයි මදර්බෝඩ් එකේ තියෙන බැටරිය මගින් ප්‍රමාණවත් බලයක් නොසැපයිමයි.එයට ප්‍රධාන හේතුව වෙන්නේ බැටරිය බැස තිබීමයි.මේක හරි ගස්සන්නම් ඉතින් අලුත් බැට්රියක් දාන්නම ඕනි.ඔයාලට තියෙන්නේ computer parts විකුණන තැනකට ගිහින් බැට්රියක් අරන් ඇවිත් දාන්න.එතකොට ඔය ලෙඩේ හරි යයි.
Oyalage Comment ekak dala apitath podi help ekak denna...