Friday, October 12, 2012


ඔන්න අද අපි කියන්න යන්නේ සුභම සුභ ආරංචියක්!.PCclinicLK අප වෙබ් අඩවිය මගින් අලුත් විශේෂාගයක් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.මෙච්චර දවස් අපි දැම්මේ කොම්පියුටර් එකේ දෝෂයි,සොෆ්ට්යවයා ගැනයි විතරනේ.දැන් අපි කරන්න යන්නේ ඒවට අමතරව Blogger Tricks අපේ සයිට් එකට එකතු කරන්න.දැන් ඔයාලටත් පුලුවන් අලුත්ම gadget කැලි blog එකට දාන්න ව‍ගේම හොද blog එකක් හදලා ඒක ප්‍රසිද්ධ කරන හැටිත් ඉගෙන ගන්න.අපි Blogger Tricks වල පලමු කොටස ඉක්කමනට දාන්න බලාපොරොත්තු වෙනවා.එතකන් අපේ සයිට් එකත් සමග දිගටම රැදී සිටින්න කියලත්  ඉල්ලනවා.ඔයාලා හැමෝටම සුභ දවසක්!..